Advertisement

Chad and Jedd: Discuss the re-opening of schools and Online studies.චෑඩ් ,ජෙඩ් ගෙදර පාස​ල.

Chad and Jedd: Discuss the re-opening of schools and Online studies.චෑඩ් ,ජෙඩ් ගෙදර පාස​ල. Chad and Jedd. Boys talk about the re-opening of schools and On line studies.චෑඩ් සහ ජෙඩ්ගේ පාසල් වාරය ආරම්භ වුවද, ඔවුන් දෙපල ගෙදර සිටම ඔවුන්ගේ පාඩම් කටයුතු කරගෙන යනවා. එදිනෙදා ඔවුන් කොම්පියුටර් ආදාරයෙන් ගුරුවරුන් සමග සම්බන්ධතා පවත්වාගෙන ඉස්කෝල වැඩවල යෙදුනත්, ගෙදර අය, නොදැන ශබ්ද නගමින් ​බාධා ඇතිකරයි. ඒ අතරම ඔවුන්ට යාලුවෝ සහ පාසල මතකයට ඇවිත් මිස් වෙයි. නමුත් ගෙදර තනියට ඇල්ෆී සිටී.

#chadandJedd,#hope,#school,#open,#virus,

Post a Comment

0 Comments